This website was produced by funding from the European Community's Horizon 2020 Programme under grant agreement n° 821832
සෞර ග්‍රහ මණ්ඩලය නිර්මාණයෙන් අනතුරුව ඉතිරි වූ පාෂාණ හා ලෝහමය ද්‍රව්‍ය ග්රාහක නම් වේ. මේවා අඟහරු හා බ්‍රහස්පති අතර ඇති ග්රහක කලාපයේ බහුලව දැකිය හැක.